Listen To Indusara Media Live Station

Now playing... Now playing...

play
volume
favorite

Indusara Media
දේශයෙන් දේශාන්තරයට - ඉදුසර රේඩියෝ
Stream
ලාංකේය ශ්‍රාවක හා රසික ප්‍රජාවගේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාශය ආනන්දයෙන් ප්‍රඤ්ඥාව කරා ගෙනයන්නට,මාධ්‍යවේදී ඉන්දික කෝරාළගේ මහතාගේ සංකල්පයකට අනුව 2012 වසරේ ලාංකීය සිංහල ශ්‍රාවකයන් සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් ලෙසට ආරම්භ කළේය. ඉඳුසර රේඩියෝ නාලිකාව ප්‍රවෘත්ති,සිංහල සංස්කෘතික වැඩසටහන් සහ පැරණි ගී කාලීන වැඩසටහන් වලට ප්‍රධාන තැනක් ලබාදෙනු ලබයි.මේ වනවිට ගුවන් විදුලි නාලිකාවෙහි සිය විකාශන කටයුතු ලොව පුරා සිටින ලාංකිකයන් හට අන්තර්ජාලය හරහා විකාශන කටයුතු සිදු කරණු ලැබේ.
Website: https://www.indusararadiotv.com